Athpotha for Android 1.2

लाइसेंस: मुफ्त ‎फ़ाइल आकार: N/A
‎उपयोगकर्ताओं की रेटिंग: 0.0/5 - ‎0 ‎वोट

जानें कैसे अपने एंड्रॉयड डिवाइस के साथ काम करने के लिए, इस सिंहल एंड्रॉयड गाइड के साथ...*

एंड्रॉयड मोबाइल उपकरणों के लिए दुनिया का अग्रणी ओएस है। लेकिन श्रीलंकाई मोबाइल क्षेत्र में यह अभी भी थोड़ा विरल है । स्मार्ट फोन के ट्रेंड में अचानक उछाल के साथ अब हम देखते हैं कि श्रीलंका में काफी एंड्रायड फोन का इस्तेमाल किया जाता है । अब समस्या हमारे कई यूजर्स की है, जो एंड्रॉयड फोन का इस्तेमाल करते हैं, उन्हें अपने एंड्रायड हैंडसेट के फीचर्स के बारे में जानकारी नहीं है । उस कमी को दूर करने के लिए, हम श्रीलंका में एक और एकमात्र मोबाइल और दूरसंचार पत्रिका, हमारे श्रीलंकाई एंड्रॉइड उपयोगकर्ताओं को मुफ्त में यह मूल्यवान शिक्षण ऐप प्रस्तुत करते हैं।

यह ऐप पूरी तरह से एंड्रॉइड सिंहल गाइड बुक के रूप में बनाया गया है या आप इसे "एंड्रॉइड मैनुअल" के रूप में कॉल कर सकते हैं जो सिंहल भाषा में आता है। एंड्रॉइड वास्तव में क्या है, इस बारे में थोड़ा परिचय के साथ शुरू होता है, यह ऐप आपको अपने एंड्रॉइड डिवाइस की पहली शक्ति से एंड्रॉइड दुनिया के प्रत्येक वर्ग के लिए मार्गदर्शन करता है। वर्णनात्मक सामग्री और उपयुक्त छवियों के साथ, आप अपने एंड्रॉइड डिवाइस से बहुत जल्दी परिचित हो सकते हैं। अनुक्रमित मुख्य मेनू से, आप अपने इच्छित गाइड के किसी भी खंड में कूद सकते हैं। हमें उम्मीद है कि यह ऐप नौसिखिए उपयोगकर्ताओं को अपनी पूरी क्षमता के लिए अपने एंड्रॉइड हैंडसेट का उपयोग करने के तरीके के बारे में सशक्त करेगा।

एंड्रॉयड अथपोथा मुफ्त में है ... श्रीलंकाई मोबाइल उपयोगकर्ताओं के लिए वास्तव में एक मूल्यवान उपहार...

एक और केवल दुर्काताना से

--------------------------------------------------------------------------

#3463;න්ඩ්‍රොයිඩ්ව #3517;#3538න&් වැඩ #3505කරනහැටිඉග #3545නගන්න්න්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන් #3497;්‍රොයිඩ #3530;් යනුකුමක්ද #3536 #3514;යි #3514;නපැහැදිල #3538; කිර #3539;මේසිටඔ#3510;ේඇනනනනනනනනනනනනනනනනනනනනා&&s 3530;ඩ#3530;‍රො#3538;#3497;#3530; ද#3540;රරරරරරරරරරරරරරරරරරරුර# ##3505;්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධානෙනුවම#3484ින්්&&s්්ම&sන්්ම&න්්&්්&;&්&න්&්&කැම #3501;ිමාතෘ #3535;කකව #3530;වෙතතවෙතවෙතතාතාකවෙතවෙතතාතාාතාකවෙතතක්ෂ #3499;ිකවගමන# 30; කළ හැකිිි।

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...

संस्करण इतिहास

  • विवरण 1.2 पर तैनात 2014-11-03

कार्यक्रम विवरण